අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවෙන් පරීක්ෂණ කට්ටලයක්

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවෙන් පරීක්ෂණ කට්ටලයක්

(හේමන්ත තුසිත කුමාර) දැනට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කට්ටලවලට වඩා අඩු පිරිවැයකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය…

(හේමන්ත තුසිත කුමාර)

දැනට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කට්ටලවලට වඩා අඩු පිරිවැයකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සිදුකල හැකි  පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇත.

මෙම පරීක්ෂණ කට්ටලය යොදාගෙන රුපියල් 1,500ක් වැනි මුදලකට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ කට්ටලය නිර්මාණය කර ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවෙන් පරීක්ෂණ කට්ටලයක් | Lanka Newsweek