කොල්ලුපිටියේදී තායි තරුණියන් 14ක් අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අද (12) පෙරවරුවේදී කරන ලද වැටලීමකදී තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරට විසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි තරුණියන් 14 දෙනෙක්…
අද (12) පෙරවරුවේදී කරන ලද වැටලීමකදී තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරට විසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි තරුණියන් 14 දෙනෙක් සිය භාරයට ගත් බවයි.
ආගමන විගමන නීති අනුව ඔවුන් සම්බන්ධයෙන් තව දුරටත් ක්‍රියා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර , මූලික පරීක්ෂණවලින් අනතුරුව එම තරුණියන් මෙරටින් පිටමන් කරන බවද ප්‍රකාශ කර සිටියි.
වී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1