අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි

කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි

(හේමන්ත තුෂිත කුමාර) බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා තිබුණි. ඉතා ප්‍රවේසම්කාරී…

(හේමන්ත තුෂිත කුමාර)

බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා තිබුණි. ඉතා ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවොන් ස්මිත් නොදැවී ලකුණු 60ක් රැස් කළේය. ඔහුගේ ඉනිම ඉතා හොඳ ඉනිමක් බවට අවිවාදාත්මකය. පලමු ඉනිමට ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 253 යි . ප්‍රබල ඉනිමක් ගොඩ නැගූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119යි. කුසල් මෙන්ඩිස් 45යි.  කුසල් පෙරේරා 32යි. තරගය තුන්වන දිනයේ දිවා ආහාරය වන විට දෙපිලටම සමබර ලෙස තරගය කවුරුන් ජය ගනී දැයි සිතා ගැනීමට බැරි ලෙස දෙපිලටම දෝලනය වෙමින් තිබුණි.කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි | Lanka Newsweek