අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“කුකුළා” පළාත් පාලනයට “බුලත් කොලයෙනුත්” එයි

(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ සිය පක්ෂයේ කුකුළා ලකුණින් තරග කිරීමට තීරණය කොට තිබේ.…

(රංජිත් ගුණවර්ධන)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන  එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ සිය පක්ෂයේ  කුකුළා ලකුණින් තරග කිරීමට තීරණය කොට තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එම් . සත්‍යවේල් මහතා පැවසුවේ  නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ, කොත්මලේ සහ හඟුරන්කෙත මැතිවරණ කොට්ඨාශවල  පිහිටි පළාත් පාලන ආයතන සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග බුලත් කොලය ලකුණින් ද, මහනුවර, බදුල්ල, රත්නපුර , කළුතර, කෑගල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්කයන්හි පිහිටි තෝරා ගත් පළාත් පාලන ආයතනවලට සිය පක්ෂයේ කුකුළා ලකුණ යටතේ තරග කරන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“කුකුළා” පළාත් පාලනයට “බුලත් කොලයෙනුත්” එයි | Lanka Newsweek