කිසිම කුමන්ත්‍රණයක් නැහැ..2023 ජනපතිවරණය නියතයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඒ සමගම මහා මැතිවරණය 2025 දී පළාත් සභා..! ජනපති අවධාරණය කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2023 වර්ෂයේ දී ජනාධිපතිවරණය නියත ලෙස පවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. අනතුරුව…
ඒ සමගම මහා මැතිවරණය
2025 දී පළාත් සභා..!
ජනපති අවධාරණය කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2023 වර්ෂයේ දී ජනාධිපතිවරණය නියත ලෙස පවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පවත් වන බවට සහතික වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත් වන බව ද කියා සිටියි.
මෙම සියලු මැතිවරණ සඳහා සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කියා සිටියේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1