අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ සහායට

කිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ සහායට

හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ…



හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ

1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි

කිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ සහායටකිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ සහායට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න