කිරිබත්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

▶ වීඩියෝව නරඹන්න කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාහේනවත්ත, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.…
කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාහේනවත්ත, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය පැවසුවේ, අද අලුයම 3 ත් 3.30 ත් අතර කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ නිවස තුළදී ඔහු ඝාතනය කර ඔහුට ම අයත් ත්‍රිරෝද රථයෙන් සිරුර රැගෙන ගොස් අතුරු මාර්ගයක දමා ඝාතකයින් පළා ගොස් ඇති බවයි.
(සිරස)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1