කිරිපිටි මිල ඉහළට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ජීවන වියදම් කමිටුව විසින් කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එහි සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ , මේ…
(නිලන්ති චන්ද්‍රසේන)
ජීවන වියදම් කමිටුව විසින් කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එහි සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ , මේ සම්බ්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග සාකච්ඡා කරන බව ය.
මේ අතර කිරිපිටි මිල ඉහළ නොදමන්නේ නම් මෙරට සිදු කරන මෙහෙයුම්වලින් ඉවත් වන බව ප්‍රධාන පෙළේ කිරි පිටි සමාගමක් පසුගියදා රජයට දන්වා දැනුම් දී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1