කිරිඇල්ල දියණිය මහනුවරින් ඡන්ද සටන පටන් ගනී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් ඉදිරි මහ මැතිවරණයේදී ඔහුව අගමැතිවරයා බවට පත්කිරීමට හැකියාව ජනතාවට ඇතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂිකා චමින්ද්‍රානි…
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් ඉදිරි මහ මැතිවරණයේදී ඔහුව අගමැතිවරයා බවට පත්කිරීමට හැකියාව ජනතාවට ඇතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂිකා චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පවසනවා.
එබැවින් එක්සත් ජාතික පක්ෂයට ළැදි සියලු දෙනා එක්ව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි නාවලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඇය සඳහන් කර සිටියේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1