අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..!

කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..!

කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්‍රලේඛය ඊයේ (30)නිකුත් කර තිබේ. ඒ අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 වන අතර එක්…

කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්‍රලේඛය ඊයේ (30)නිකුත් කර තිබේ.

ඒ අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 වන අතර එක් ගොවියෙකුට හෙක්ටයාර් දෙකක බිම් ප්‍රමාණයක් වග කළ හැකිය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ අනුව  එක් ගොවියෙකුට රුපියල් 36,000 ක උපරිම මුදලක් ලබාදෙන බවයි. එම ගොවීන්

එම ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු අතර පසුව ඔවුන්ගේ මුදල් අදාළ බැංකු ගිණුමට බැර කරනු ලබන බව අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..! | Lanka Newsweek