අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්

කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්

(හේමන්ත තුසිත කුමාර) සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව කළුතර දී සෙනසුරාදා(17) දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇත. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…

(හේමන්ත තුසිත කුමාර)

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, දේශපාලන  ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව කළුතර දී සෙනසුරාදා(17)  දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇත. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ විරෝධතාව පැවැත්විණ. විරෝධතාවේ තේමා පාඨය වූයේ “ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු - මානව නිදහස සුරකිනු” යන්නය. 

කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක් | Lanka Newsweek