කල්‍යාණි රන් පිවිසුම අද සිට ජනතා අයිතියට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නව තාක්ෂණික දැනුම හා ක්‍රමෝපාංග භාවිතයෙන් කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ නගරයත් යා කෙරෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදි වූ "කල්‍යාණි රන් පිවිසුම" නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවය 2021 නොවැම්බර් මස…
නව තාක්ෂණික දැනුම හා ක්‍රමෝපාංග භාවිතයෙන් කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ නගරයත් යා කෙරෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදි වූ "කල්‍යාණි රන් පිවිසුම" නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවය 2021 නොවැම්බර් මස 24 වන බදාදා දින ප.ව 06.00 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1