අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කම්කරු දින සැමරීමට ලංගම බස් 750ක්

කම්කරු දින සැමරීමට ලංගම බස් 750ක්

(නිලන්ති චන්ද්‍රසේන) කම්කරු දින සැමරුම් රැළි සඳහා මේ වන විට දේශපාලන පක්ෂ විසින බස් රථ 750 කට අධික ප්‍රමාණයක් ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි ‍නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ආර්.ටී.…

(නිලන්ති චන්ද්‍රසේන)

කම්කරු දින සැමරුම් රැළි සඳහා  මේ වන විට   දේශපාලන පක්ෂ විසින බස්  රථ 750 කට අධික ප්‍රමාණයක්  ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි ‍නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම  බස්  රථ සඳහා අධාල  සියලු මුදල් ගෙවීමෙන් පසු,  ඒවා ලබා දීමට පියවර ගන්නා බවයි.කම්කරු දින රැලි සඳහා බස් රථ ලබා දුන්නද ලබන 08 වෙනිදා මගීන් හට කිසිදු අපහසුතාවයක් නොවන පරිදි පොදු ප්‍රවාහන  කටයුතු සිදු කිරීමටද සැලසුම් කර ඇති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කම්කරු දින සැමරීමට ලංගම බස් 750ක් | Lanka Newsweek