අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කබීර් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයි..!

එජාප මහ ලේකම් ආගිය අතක් නැහැ..?

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා සිය ධුරයෙන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස් විය. ඊට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ…

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා සිය ධුරයෙන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස් විය.

ඊට අදාළ ලිපිය එක්සත් ජාතික  පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විට යොමු කර තිබෙන බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

කබීර් හෂීම් මහතා මෙසේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වූයේ පක්ෂ   ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසමිනි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ද මෙසේ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කබීර් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයි..! | Lanka Newsweek