අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට

කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පොදුජන පෙරමුණේ…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන්  පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව සඳහන් කළේය.මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව වෙත පිවිසීමට ජයන්ත කැටගොඩ මහතා තම මන්ත්‍රී අසුන පරිත්‍යාග කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට | Lanka Newsweek