කතානායකට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අත්සන් තබති
ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1

කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (08) සිදු කෙරිණ.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.
ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1