අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"කඩලා හම්බ කරන්නෙත් නැහැ-හදලා හම්බ කරන්නෙත් නැහැ"

"කඩලා හම්බ කරන්නෙත් නැහැ-හදලා හම්බ කරන්නෙත් නැහැ"

සියලු චෝදනාවලට වජිර උත්තර දෙයි..! වෛරයෙන් බිහිවූ පොහොට්ටුව වෛරයෙන්ම අතුගෑවිලා යයි..! 2020 දි එජාප ජනපති වරයෙක්..! ගාල්ලට ක්‍රිකට් ඇකඩමියක්..! ගොඩනැගිලි ඉදිකිරීමෙන් හෝ කඩා ඉවත් කිරීමෙන් තමා සතයක්වත්…

සියලු චෝදනාවලට වජිර උත්තර දෙයි..!

වෛරයෙන් බිහිවූ පොහොට්ටුව වෛරයෙන්ම අතුගෑවිලා යයි..!

2020 දි එජාප ජනපති වරයෙක්..!

ගාල්ලට ක්‍රිකට් ඇකඩමියක්..!

ගොඩනැගිලි ඉදිකිරීමෙන් හෝ කඩා ඉවත් කිරීමෙන් තමා සතයක්වත් හම්බකර නැතැයි ද, එවැනි චොදනා එල්ල කරන්නේ බංකොලොත් දේශපාලන කඩ සාප්පු කාරයින් යැයි ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධරානය කර සිටී.

යුද මානසිකත්වයෙන් යුතු වෛරයෙන් බිහි වූ "පොහොට්ටු පක්ෂය" වෛරයෙන්ම විනාශ වී අතු ගෑ වී යන්නේ යැයි ද 2020 ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂය නියත ලෙස විජයග්‍රහණය කරන්නේ යැයි ද ඔහු කියා සිටියේය.

ස්වදේශ කටයුතු වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියේ "lankanewsweek"  සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වන අතර ප්‍රවීන මාධ්‍යවේදී  අශෝක ජයතුංග මෙහෙය වූ එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් මෙසේය.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"කඩලා හම්බ කරන්නෙත් නැහැ-හදලා හම්බ කරන්නෙත් නැහැ" | Lanka Newsweek