අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියේ ඉදිරි කටයුතු

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියේ ඉදිරි කටයුතු

(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකී යාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින කිහිපයේ දී අවසන් වනු ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලයේ සහය…

(හේමන්ත තුසිත කුමාර)
 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකී යාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින කිහිපයේ දී අවසන් වනු ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ඇතිව අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරමින් ඇත.අධිකරණයට විමර්ශනයේ අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ඇත.ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිදු කරන විමර්ශනය අත්හිටුවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කරන බැවිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියේ ඉදිරි කටයුතු | Lanka Newsweek