ඔයාමඩුව ප්‍රදේශයේ ගොවි ගැටලු සොයා බලන්න සජිත් පැමිණෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විපක්ෂ නායක ගමින් ගමට ජංගම සේවයේ තවත් එක අධියරක් සිකුරාදා (20) ඔයාමඩුව ප්‍රදේශයේදී පැවැත්විණි. ඔයාමඩුව ප්‍රදේශයේ ගොවි ජනතාව…
(අචින්ත මධුර)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විපක්ෂ නායක ගමින් ගමට ජංගම සේවයේ තවත් එක අධියරක් සිකුරාදා (20) ඔයාමඩුව ප්‍රදේශයේදී පැවැත්විණි.
ඔයාමඩුව ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන නොවිසිඳුණු ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර මැතිවරණ පොරොන්දු වලට සීමා නොවී එම ගැටළු විසඳීමට රජය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය බලපෑම පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් සිදු කිරීමට විපක්ෂ නායක වරයා පැමිණ සිටි පිරිස හමුවේ පොරොන්දු විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1