ඔබගේ නීති ප්‍රශ්නවලට ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහගෙන් නොමිලයේ විසඳුම්

ජනතාව මුහණ දී සිටින කාලීන නීතිමය ගැටලු සඳහා නොමිලයේ විසඳුම් සහ උපදෙස් ලබා දීමට "lankanewsweek" අනතර් ජාල වෙබ් අඩවිය කටයුතු යොදා ඇති බව අපගේ පාඨකයින් වෙත සතුටින් දන්වා සිටිමු. ජනතාවට මෙම නීති ආධාරය…
ජනතාව මුහණ දී සිටින කාලීන නීතිමය ගැටලු සඳහා නොමිලයේ විසඳුම් සහ උපදෙස් ලබා දීමට "lankanewsweek" අනතර් ජාල වෙබ් අඩවිය කටයුතු යොදා ඇති බව අපගේ පාඨකයින් වෙත සතුටින් දන්වා සිටිමු.
ජනතාවට මෙම නීති ආධාරය ලබා දෙමින් නීතිමය ගැටලු සඳහා නොමිලයේ විසඳුම් සහ උපදෙස් ලබා දෙමින් මහඟු ජනතා සේවයක් සිදු කිරීම සඳහා "lankanewsweek" සමග එකතු වී සිටින්නේ, සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහ මහතාය.
ඒ අනුව ඔබ මුහුණ දී සිටින නීතිමය ප්‍රශ්නය, ඔබගේ නම සහ ලිපිනය ඉතා කෙටියෙන් ලියා [email protected] යන විද්‍යුත් තැපෑල හරහා ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහ මහතා වෙත ඔබට යොමු කළ හැකි අතර ඔහු ඔබගේ ඒ ප්‍රශ්නය සඳහා "lankanewsweek" ඔස්සේ විසඳුම් ලබා දෙනු ඇත.