ඔක්තෝබර් 25 සිට පාසල්වල අධ්‍යන කටයුතු අරඹනවා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා දිනයේ සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. එම සමිති සන්ධානය එලෙස තීරණය කර ඇත්තේ ඉගැන්වීම්…
(හේමන්ත තුසිත කුමාර)
එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා දිනයේ සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.
එම සමිති සන්ධානය එලෙස තීරණය කර ඇත්තේ ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් ඔක්තෝබර් 25 වැනිදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සුදානම් බව ද එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1