එල්ටීටීඊ සාමාජිකයින් භූමදානය කළ ස්ථානවල ඇති හමුදා කඳවුරු ඉවත් කරනු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල් ) උතුරේ මිය ගිය එල්ටීටීඊ සාමාජිකයින් භූමදානය කර තිබෙන ස්ථානවල පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වහාම ඉවත් කළ යුතු යැයි මඩකලපු දිස්ත්‍රික් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී…
(නිලන්ති මානෙල් )
උතුරේ මිය ගිය එල්ටීටීඊ සාමාජිකයින් භූමදානය කර තිබෙන ස්ථානවල පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වහාම ඉවත් කළ යුතු යැයි මඩකලපු දිස්ත්‍රික් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ඤානමුත්තු නේෂන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(11) පැවසීය.
යුද්ධයේදී දිවි පිදූ සිය එල්ටීටීඊ ස්මාරක මතින් හමුදා සාමාජිකයින් ගමන් කිරීමෙන් එම විරුවන්ට අගෞරවයක් සිදු වන බව පැවසූ ශ්‍රී ඤානමුත්තු මහතා එදා දුටුගැමුණු රජතුමා එළාර රජතුමාගේ සොහොනට පවා නිසි ගෞරවය ලබාදුන් ආකරය ද සිහිපත් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1