එජාප හිටපු මන්ත්‍රීවරු සජිත් හමුවෙති - අලුත් සන්ධානයක ලකුණු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සඳුදා (08) විපක්ෂ නායක කාර්යාලෙය්දී පැවැත්විණ. එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්…
(අචින්ත මධුර)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සඳුදා (08) විපක්ෂ නායක කාර්යාලෙය්දී පැවැත්විණ. එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු විශාල පිරිසක්ද සහභාගී විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1