අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති

පැරදුණේ එජාපය නොවෙයි-රනිල් සිංහල-බෞද්ධයින්ට පිටු පෑවා රට-ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැහැ රට බෙදන ෆෙඩරල් වාදියෙක් ත්‍රස්තවාදයට විරුද්ධ වුණේ නැහැ-අනුබල දුන්නා නායකත්වයෙන් ඉවත් වී ගෙදර යනු රනිල් හිටපු…

පැරදුණේ එජාපය නොවෙයි-රනිල් 

සිංහල-බෞද්ධයින්ට පිටු පෑවා 

රට-ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැහැ 

රට බෙදන ෆෙඩරල් වාදියෙක් 

ත්‍රස්තවාදයට විරුද්ධ වුණේ නැහැ-අනුබල දුන්නා

නායකත්වයෙන් ඉවත් වී ගෙදර යනු  

රනිල් හිටපු මන්ත්‍රීන්ගේ උදහසට-කරූ කෙරෙහි විශ්වාසය පළ කෙරේ

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති

(සුජිත් මංගල ද සිල්වා) 

එක්සත් ජාතික පක්ෂය බිමටම සමතලා කරමින් විනාශ කළ රනිල් වික්‍රමසිංහ මහතාව, පාක්ෂිකයින් ඇතුළු රටේ පොදු ජනයා මහා මැතිවරණයේ දී අතිශය පිළිකුල් ලෙස තරයේ ප්‍රතික්ෂේප කර ඇති හෙයින් ඔහු වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී ගෙදර යා යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

දැන්වීම

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ හෙංචයියන් විනාශ කළ එක්සත් ජාතික පක්ෂය යළි නඟා සිටුවා ඊට දේශපාලන වශයෙන් ජීවන හුස්ම පිඹිය හැක්කේ සියලු දෙනාටම පිළි ගත හැකි සහ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි පරිණත සිංහල-බෞද්ධ නායකයෙකු වන දේශබන්දු කරු ජයසූරිය මහතාට පමණක් බව ද ඔවුහූ පෙන්වා දෙති.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙංචයියන්ගෙන්, එහෙයියන්ගෙන්, වහලුන්ගෙන් සහ ලිංගික ශ්‍රමිකයින්ගෙන් යුතු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම විසුරුවා හැරිය යුතු බව ද එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ මහා ලේකම් උපාලි අමරසිරි මහතා නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.  

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති | Lanka Newsweek