එජාප සංවත්සරයට සජබෙන් මහලේකම් විතරක් එයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) හෙට (20) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සදහා සජබය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පමණක් සහභාගී වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි…
(අචින්ත මධුර)
හෙට (20) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සදහා සජබය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පමණක් සහභාගී වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (18) පැවති සාකච්ඡාවකින් පසුවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1