අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් සජබයට

එජාප කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් සජබයට

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස කටයුතු කළ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් වූවාය. ඒ අනුව ආචාර්ය චන්දිමා…

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස කටයුතු කළ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් වූවාය.  

ඒ අනුව ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නව සංවිධායකවරිය ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න