අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු 07කට අමාත්‍යධුර

“කොළ පාට සමාජය”අවසාන කාර්තුවේ ද අවසානයට පැමිණෙයි..!

(නිලන්ති චන්ද්‍රසේන) එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු 07ක් අද (12) දින මිට සුළු මොහොතකට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දී තිබේ.…

(නිලන්ති චන්ද්‍රසේන)

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු 07ක්  අද (12) දින මිට සුළු මොහොතකට පෙර රාජ්‍ය අමාත්‍යවරුන්  සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස  ජනපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ දිව්රුම් දී තිබේ.

දියුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය.

රාජ්‍ය අමාත්‍යවරු…

රංජිත් අළුවිහාරේ – සංචාරක , සංවර්ධන , ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලකී ජයවර්ධන – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියොජ්‍ය අමාත්‍යවරු…

නලින් බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම – පරිසර නියෝජ්‍ය අමාත්‍ය. එඩ්වඩ් ගුණසේකර – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අංගජන්  – කෘෂී කර්ම නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු 07කට අමාත්‍යධුර | Lanka Newsweek