අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට

උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට

(හේමන්ත තුසිත කුමාර) ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව…

(හේමන්ත තුසිත කුමාර)

ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අඟහරුවාදා(20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය වී තිබේ. සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට | Lanka Newsweek