උතුරේ ධීවරයින්ට ආරක්ෂක අංශ බාධා කරනවලු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල් ) මුලතිව් දිස්ත්‍රික්කයේ ධිවර ජනතාවට ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් එල්ලවන බාධා පිළිබදව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට…
(නිලන්ති මානෙල් )
මුලතිව් දිස්ත්‍රික්කයේ ධිවර ජනතාවට ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් එල්ලවන බාධා පිළිබදව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට යොමු කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේශ්වරම් මහතා තීරණය කොට තිබේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මුහුදේ ධිවර කටයුතු පිළිබදව බලය ඇත්තේ මධ්‍යම රජයට වූවද උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මුලතිවු ධීවර ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීම සිය වගකීම බව සී වී විග්නේශ්වරන් මහතා පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1