අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය

උත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය

කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය,…

කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන  “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි  හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය, සිය පුතුට නිරෝගි උපතක් ලබා දෙනු වස් ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටියාය. ඒ හේතුවෙන් ඇය පිළිකා රෝගයෙන් මිය ගිය ද මේ “ඩිලාන්” සිඟිති පුතණුවන් අපට සිහි පත් කරන්නේ ඉන්දිරා ජයසුරිය ඩිකර් නමැති ඒ ශ්‍රේෂ්ඨ මාතාව ඉතිර කර ගිය ඒ සදාතනික  උත්තරීතර මව් සෙනෙහසේ ජීවමාන වූ මතක සටහනයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය | Lanka Newsweek