අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉල්ලා අස්වෙන්න කියලත් නෑ-ඉල්ලා අස්වෙන්නෙත් නෑ

ඉල්ලා අස්වෙන්න කියලත් නෑ-ඉල්ලා අස්වෙන්නෙත් නෑ

තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකත් කරමින් කියා සිටියි. තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් කර නැතැයිද,…

තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකත් කරමින් කියා සිටියි.

තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් කර නැතැයිද, එසේ ඉල්ලීමක් හෝ බලපෑමක් ආවත් තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව ද ඔහු සඳහන් අවධාරණය කර සිටියි.

තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත අසත්‍යයක් බවත් මෙම ප්‍රචාරය රජය ගෙන යන වැඩ පිළිවෙළ කඩා කප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉල්ලා අස්වෙන්න කියලත් නෑ-ඉල්ලා අස්වෙන්නෙත් නෑ | Lanka Newsweek