අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉරිගු මහ පාරට..!

ඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද හදිසි අනතුරකට මුහුණ දුන්නේය. අප වාර්තාකරු සඳහන් කළේ, කන්තලේ සිට කපුවත්ත දක්වා ප්‍රවාහනය කරමින් තිබු ඉරිඟු කන්ටේනරයක දොරක් විවෘත වීමෙන් මෙලෙස ඉරිඟු මාර්ගය…

ඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද හදිසි අනතුරකට මුහුණ දුන්නේය.

අප වාර්තාකරු සඳහන් කළේ, කන්තලේ සිට කපුවත්ත දක්වා ප්‍රවාහනය කරමින් තිබු ඉරිඟු කන්ටේනරයක දොරක් විවෘත වීමෙන් මෙලෙස ඉරිඟු මාර්ගය පුරා විසිරී ගිය බව ය.

කන්ටේනරය මෙම සිදුවීමට මුහුණ දුන්නේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේදීය.

(සිරස -News First)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉරිගු මහ පාරට..! | Lanka Newsweek