අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

(හේමන්ත තුසිත කුමාර) මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත . අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉන්දීය විදේශ…

(හේමන්ත තුසිත කුමාර)

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත .

අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද හමුවීමට නියමිතය.

පසුගිය 2 වනදා දිවයිනට පැමිණි විදේශ ලේකම්වරයා ඊයේ (03) පෙරවරුවේ මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගත් අතර පසුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද නිරීක්ෂණය කළේය.

ත්‍රිකුණාමලයේ සංචාරයෙන් පසුව හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා යාපනයේ ද සංචාරයක නිරත විය .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි | Lanka Newsweek