ඉන්දීය ජෙට් යානා දෙකට පකිස්ථානයෙන් ප්‍රහාර..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

https://youtu.be/WluXEGAoivM කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය ප්‍රකාශ කරයි. තව ද පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ, පැමිණි එක් යානයක්…
https://youtu.be/WluXEGAoivM
කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය ප්‍රකාශ කරයි.
තව ද පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ, පැමිණි එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු බවත් එහි දී එහි රැඳී සිටි නියමුවා අත්අඩංගුවට ගත් බවත් ය.
කෙසේ වෙතත් ඉන්දියාව පවසන්නේ කාෂ්මීරයේදී තම ගුවන් හමුදා යානාවන් කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටුණු බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1