ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ දී ඉන්දීය රුපියල් භාවිත කළ හැකියි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ දී ඉන්දියානු රුපියල් භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියානු වාණිජ සහ…
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ දී ඉන්දියානු රුපියල් භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් කොළඹදී සංවිධානය කෙරුණු උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමිනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බව මහා බැංකු අධිපති අජිත් නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1