ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මිලියන 12ක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12ක් පමණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.ඒ අනුව…
(හේමන්ත තුසිත කුමාර)
ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12ක් පමණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1