ඉදිරි පැය 09 තුළ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඉදිරි පය 09 සඳහා පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත ඉතා තද වැසි ඇතිවිය හැකි බවට අපදා කළමනාකරණය මධ්‍යස්ථානය අනතුරු ඇගවා තිබේ. එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව…
(නිලන්ති චන්ද්‍රසේන)
ඉදිරි පය 09 සඳහා පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත ඉතා තද වැසි ඇතිවිය හැකි බවට අපදා කළමනාකරණය මධ්‍යස්ථානය අනතුරු ඇගවා තිබේ.
එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත් ගාල්ල, මාතර, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්කවලටත් එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
මිලිමිටර් 75ක පමණ තද වැසි ද ඇතැම් ස්ථානවලට අපේක්ෂා කෙරේ.
මෙයට අමතරව ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී පැයට කිලෝමීටර් 70-80 පමණ තාවකාලිකව තද සුළං ද අපේක්ෂා කළ හැකි බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1