ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිට මිසයිල ප්‍රහාරයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය කාබුල් අගනුවර ජනාධිපති සහ රාජතාන්ත්‍රික කලාපය ඉලක්ක…
(නිලන්ති චන්ද්‍රසේන)
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය කාබුල් අගනුවර ජනාධිපති සහ රාජතාන්ත්‍රික කලාපය ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති බවයි.
එම ප්‍රහාරයෙන් මිසයිල 12 ක් පුපුරා ගොස් ඇති අතර මිසයිල 20 කට වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නොමැති බවද එරට ආරක්ෂක අංශ ප්‍රකශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1