ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරන…
පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරන ලදී.
මොවුන්ට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දමා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1