අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..!

සල්ල දුන් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කරන්නැයි "කැෆේ" ඉල්ලයි..!

පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්‍රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන…

පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්‍රය අද  (11) අභියාචනාධිකරණය  විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මොවුන්ට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දමා ඇත.

 
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..! | Lanka Newsweek