ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වසා දමයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය අද (7) දින වසා දමා ඇත. මෙලෙස හදිසි ප්‍රතිකාර අංශය තවකාලිකව වසා දමා තිබෙන්නේ එම අංශයේ ඊයේ (6) ඇතිවූ සුළු ගින්නක් හේතුවෙන් එහි වෛද්‍ය…
(නිලන්ති චන්ද්‍රසේන)
ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය අද (7) දින වසා දමා ඇත.
මෙලෙස හදිසි ප්‍රතිකාර අංශය තවකාලිකව වසා දමා තිබෙන්නේ එම අංශයේ ඊයේ (6) ඇතිවූ සුළු ගින්නක් හේතුවෙන් එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය නේපුල් ධර්මතිලක මහතා ප්‍රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1