අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇඳිරි නීති සමයේ සතොස විවෘතයි..!

ඇඳිරි නීති සමයේ සතොස විවෘතයි..!

(හේමන්ත තුසිත කුමාර) වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇති පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේ දී සියලුම සතොස අලෙවිසල්, සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තැබේ. රුපියල් දෙදහස්…

(හේමන්ත තුසිත කුමාර)

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇති පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේ දී සියලුම සතොස අලෙවිසල්, සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තැබේ.

රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ වලින් යුත් බඩු මල්ලක්  1998 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී නිවසටම ගෙන්වා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇඳිරි නීති සමයේ සතොස විවෘතයි..! | Lanka Newsweek