අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආරාධනයයි..!

ආරාධනයයි..!

ආරාධනයයි..! “දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු” යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ” ජාතික මහ සංසදයේ මහා සමුළුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත්…

ආරාධනයයි..!

ආරාධනයයි..!

“දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු”

යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ”

ජාතික මහ සංසදයේ  මහා සමුළුව

දැන්වීම

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 

කොළඹ පදනම් ආයතනයේ දී 

2019 ඔක්තෝබර් මස 22 වැනි අඟහරුවාදා

පෙරවරු 09.45 ට අභිමානවත් ලෙස පැවැත්වේ

ඒකාධිපතිත්වයට වැට බඳිමින් දිනූ නිදහස රැක ගැනීම සඳහා මේ අභිමානවත් සහ ඓතිහාසික අවස්ථාවට

එක්  වන ලෙස ඔබට ගෞරව පූර්වකව ආරාධනය කර සිටිමු.

කැඳවුම්කාර මණ්ඩලය

සුනිල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර, සුජිත් මංගල ද සිල්වා,සමන් වගආරච්චි,දීප්ති අධිකාරී, ප්‍රසන්න දේශප්‍රිය,ඩිලිෂියා අබේසුන්දර,ජනුර් කිච්ලාන්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආරාධනයයි..! | Lanka Newsweek