"ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට අස් වෙන්න කියයි"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි. ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ…
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි.
ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ අද (24) පෙරවරුවේ බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇති බව ද වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1