ආරක්ෂක අංශයේ තිදෙනක් ජිවිතක්ෂයට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීට සුළු මොහොතකට පෙර දෙමටගොඩදී ආරක්ෂක අංශ සහ තවත් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදු වී විය. එම වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක අංශයට අයත් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.
මීට සුළු මොහොතකට පෙර දෙමටගොඩදී ආරක්ෂක අංශ සහ තවත් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදු වී විය.
එම වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක අංශයට අයත් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1