අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආයුධ පෙන්වන්න ගිය අයෙක් මරුට

ආයුධ පෙන්වන්න ගිය අයෙක් මරුට

පොලිස් අත්අඩංගුවේ සිටි හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැති පුද්ගලයා ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි අද අලුයම මරණයට පත්ව ඇත.සැකකරු පෙන්වීමට ගිය පිස්තෝලයෙන්…

පොලිස් අත්අඩංගුවේ සිටි හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැති පුද්ගලයා ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි අද අලුයම මරණයට පත්ව ඇත.සැකකරු පෙන්වීමට ගිය පිස්තෝලයෙන් පොලිසියට වෙඩිතබා ඇති බව පැවසෙන අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් අදාළ සැකකරු මියගොස් තිබේ.

ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වේ.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආයුධ පෙන්වන්න ගිය අයෙක් මරුට | Lanka Newsweek