ආබාධ සහිත ළමුන් එන්නත්කරණය 24 සිට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) සැප්තැම්බර් 24 වැනි සිකුරාදා සිට මෙරට වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට සඳහා ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…
(හේමන්ත තුසිත කුමාර)
සැප්තැම්බර් 24 වැනි සිකුරාදා සිට මෙරට වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට සඳහා ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඊට අමතරව පාසල් සිසුන් එන්නත්කරණයේදී මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1