අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආනයනික රත්‍රං සඳහා 15% බද්දක්

ආනයනික රත්‍රං සඳහා 15% බද්දක්

(නිලන්ති චන්ද්‍රසේන) ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කරන රත්‍රං සඳහා එහි වටිනාකම මත 15% බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත 2016 වසරේදී රත්‍රං කිලෝග්‍රෑම් 9000 ක්…

(නිලන්ති චන්ද්‍රසේන)

ඊයේ (17)  මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මක වන පරිදි  ආනයනය කරන   රත්‍රං සඳහා එහි වටිනාකම මත 15% බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත

2016 වසරේදී රත්‍රං කිලෝග්‍රෑම් 9000 ක් ද2017 වසරේ කිලෝග්‍රෑම් 15000 ක් මෙරටට ආනයනය කර ඇති අතර  ඊට සාපේක්ෂව මෙරට රන් අභරණ නිෂ්පාදනය වී නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙසේ දේශීය අවශ්‍යතාවය ඉක්මවා මෙරටට රත්‍රං ආනයනය කිරීම හේතුවෙන් මෙම 15% රත්‍රං ආනයනික  බද්ද පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආනයනික රත්‍රං සඳහා 15% බද්දක් | Lanka Newsweek