අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ

(සුජිත් මංගල ද සිල්වා) ජනතා විරෝධී ආණ්ඩුව අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල පහත හෙළා බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙසට බල කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා…

(සුජිත් මංගල ද සිල්වා) 

ජනතා විරෝධී ආණ්ඩුව අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල පහත හෙළා බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙසට බල කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.  

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන මෙම උද්ඝෝෂණ මාලාව 2021 දෙසැම්බර් මස 23 සහ 24 යන දෙදින දී රට පුරා ප්‍රධාන නගර ආවරණ්‍ය වන ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉහළ නැංවූ තෙල් මිල පහළ දමා වහා ජනතාවට සහන සලසන ලෙසට ද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහා අඩු කරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව සංවිධානය කෙරෙන එම උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් මෙසේය.  
යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබේ.

දැන්වීම

කොළඹ-මහරගම දෙසැම්බර් 23 පස්වරු 4.00

ගම්පහ-කිරිබත්ගොඩ දෙසැම්බර් 23 පස්වරු 4.00

රත්නපුර-රත්නපුර බස්නැවතුම දෙසැම්බර් 23 පස්වරු 3.30

කෑගල්ල-කෑගල්ල නගරය දෙසැම්බර් 23 පස්වරු  3.00

මොනරාගල-සෙවනගල ඩන්ඩුම හංදිය දෙසැම්බර් 23 පස්වරු 8.00

මාතලේ-දඹුල්ල නගරය දෙසැම්බර් පස්වරු 10.00    
    
විල්ගමුව නගරය දෙසැම්බර් 23 පස්වරු10.00

නුවරඑළිය-වලපනේ දෙසැම්බර් 23 පස්වරු 10.00

අනුරාධපුර    නව නගරය දෙසැම්බර් 23 පස්වරු 11.00

ගිනිගත්හේන දෙසැම්බර්  23    පස්වරු 10.00

කළුතර-පානදුර දෙසැම්බර් 24 පස්වරු 4.00

ගාල්ල-ගාල්ල දෙසැම්බර් 24    පස්වරු 3.30

මාතර-අකුරැස්ස පස්වරු 24 පස්වරු 10.00

බදුල්ල-බදුල්ල බස් නැවතුම දෙසැම්බර් 24 පස්වරු 3.00

කුරුණෑගල-කුරුණෑගල නගරය දෙසැම්බර් 24    පස්වරු 10.00

පුත්තලම-හලාවත නගරය දෙසැම්බර් 24     පස්වරු 4.00

රිකිල්ලගස්කඩ-දෙසැම්බර් 24 පස්වරු 10.00

පුණ්ඩලුඔය දෙසැම්බර් පස්වරු 24    පස්වරු. 2.00

පොළොන්නරුව-කදුරුවෙල දෙසැම්බර්    24 පස්වරු 5.30

ත්‍රිකුණාමළය-ත්‍රිකුණාමලය දෙසැම්බර් 24 පස්වරු 11.00

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න