අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන්

අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන්

(නිලන්ති චන්ද්‍රසේන) හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න්…

(නිලන්ති චන්ද්‍රසේන)

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා එම තනතුරේ කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටි.

මිට ප්‍රථමද  හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු කටයුතු කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ 04ක් නියෝජනය කර ඇති හෂාන් තිලකරත්න මහතා ටෙස්ට්  තරග 83 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 200 කදී ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබාදී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් | Lanka Newsweek